JAN
24
ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ උතුරු කැලිෆෝනියාහි හාෆ්මූන් බේ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබූ පුද්ගලයා පොලිසියට භාර වී ඇති අතර ඔහු 67 හැවිරිදි අයෙක්.
224 Views
Comments