කැලිෆෝනියාවේ නිවසක් තුළ බිළිඳකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

කැලිෆෝනියාවේ නිවසක් තුළ බිළිඳකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය වෙයි

කැලිෆෝනියාවේ නිවසක් තුළ බිළිඳකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය වෙයි

කැලිෆෝනියාවේ නිවසක් තුළ පුද්ගලයන් 06 දෙනෙකු ඝාතනයට ලක් වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

 

ඝාතනයට ලක් වූ 06 දෙනා අතරට මාස 06ක් වයසැති බිළිඳකු ද සිටින බව වාර්තා වේ.

 

එම ඝාතනය සිදුවන විට එම නිවසෙහි පුද්ගලයන් 08 දෙනෙකු සිට ඇති අතර දෙදෙනෙකු නිවස තුළ සැඟවී තිබේ.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා කැලිෆෝනියා ප්‍රාන්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

views

107 Views

Comments

arrow-up