JAN
11
බ්‍රිතාන්‍ය හා ජපානය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

බ්‍රිතාන්‍ය සහ ජපානය වසර සියයකට පසු ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ගිවිසුමකට අද(11) අත්සන් තබා තිබෙනවා.
ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අත්සන් තබනු ඇති.
ගිවිසුමෙන් පසු දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සුහදතාවක් පවතනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
234 Views
Comments