උඩු ගුවනේදී 70 හැවිරිදි කතක් අසලට ගොස් කලිසම ගැලවූ ඉන්දියානුවාට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

උඩු ගුවනේදී 70 හැවිරිදි කතක් අසලට ගොස් කලිසම ගැලවූ ඉන්දියානුවාට වූ දේ

උඩු ගුවනේදී 70 හැවිරිදි කතක් අසලට ගොස් කලිසම ගැලවූ ඉන්දියානුවාට වූ දේ

උඩු ගුවනේදී වයසක කාන්තාවක් අසලට පැමිණ ඇගේ සිරුරට මුත්‍රා කල බව කියන ඉන්දියානු ජාතික මගියෙකුට දින 30 ක ගුවන් තහනමක් පැනවීමට එයාර් ඉන්ඩියා සමාගම තීරණය කර තිබෙනවා.

 

වයස අවුරුදු 70 ක් පමණ වූ මෙම කාන්තාව ව්‍යාපාරික පන්තියේ ගමන් කල බවයි වාර්තා වන්නේ.

 

ඔවුන් පවසන්නේ මෙම සිදුවීමෙන් අනෙක් මගීන්ද දැඩි ලෙස කම්පනයට පත් වූ බවයි.

 

මේ සිදුවීම අපකීර්තිමත් සිද්ධියක් බැවින් තමන් මෙලෙස මැදිහත් වූ බවයි ඔවුන් කියා සිටින්නේ.

views

348 Views

Comments

arrow-up