DEC
29
ඩකා අගනුවරට නව මෙට්රෝ දුම්රිය පද්ධතිය

මෙට්‍රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී විවෘත කෙරුණා.
අගනුවර ධික මාර්ග තදබදය මඟ හරවා ගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම දුම්රිය මාර්ග පද්ධතිය හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය කිලෝමීටර් 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 10ක පමණ කාලයකි.
228 Views
Comments