මෙසීගේ මුහුණ මුදල් නෝට්ටු වලට?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

මෙසීගේ මුහුණ මුදල් නෝට්ටු වලට?

මෙසීගේ මුහුණ මුදල් නෝට්ටු වලට?

ආර්ජන්ටිනා මහ බැංකුව විසින් ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම දිනා ගත් ලෝක කුසලාන ජයග්‍රහණය සනිටුහන් කිරීම සඳහා ලයනල් මෙසීගේ මුහුණ ආර්ජන්ටිනා පෙසෝ 1000ක බැංකු නෝට්ටුවක් මත තැබීමට සැලසුම් කරන බවට වාර්ථා පළ වනවා.

views

191 Views

Comments

arrow-up