වසර 40කට පසු ජපානයේ වැඩිම උද්ධමනය දෙසැම්බරයේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

වසර 40කට පසු ජපානයේ වැඩිම උද්ධමනය දෙසැම්බරයේ

වසර 40කට පසු ජපානයේ වැඩිම උද්ධමනය දෙසැම්බරයේ

වසර හතළිහකට පසු ජපානයෙන් වාර්තාවන ඉහළම උද්ධමනය දෙසැම්බර් මාසයේදී වාර්තා වී තිබෙනවා.

 

ඒ අනුව මේ වන විට සියයට 3.7% ක් උද්ධමනයක් එරටින් වාර්තා වන අතර එය 1981න් පසු වාර්තා වූ ඉහළම අගයයි.

 

ගෝලීය ආර්ථික අර්බුදයත් සමග ආහාර මිල ගණන් ඉහළ යාම මෙලෙස උද්ධමනය ඉහළ යාමට හේතුවී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

views

180 Views

Comments

arrow-up