ප්‍රංශයේ ගින්නකින් ළමුන් 5 ඇතුළු 10ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ප්‍රංශයේ ගින්නකින් ළමුන් 5 ඇතුළු 10ක් මරුට

ප්‍රංශයේ ගින්නකින් ළමුන් 5 ඇතුළු 10ක් මරුට

 

ප්‍රංශයේ ලියොන් නගරය ආසන්නයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි පදිංචිකරුවන් 10 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මියගිය අය අතර ළමුන් 5 දෙනකුද සිටින බව පැවැසෙයි.

 

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදාවේ භටයන් 170 දෙනකු පමණ පැමිණි බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

 

ගින්න ඇති වූ ගොඩනැගිල්ල තට්ටු හතක මහල් නිවාසයක් බවත් (16) උදෑසන මෙම ගින්න හට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

views

177 Views

Comments

arrow-up