යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි අත්අඩංගුවට

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි අත්අඩංගුවට

යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි ඊවා කයිලි බෙල්ජියම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ FIFA ලෝක කුසලාන සත්කාරක කටාර් රාජ්‍ය සම්බන්ධ දූෂණ විමර්ශනයකට අදාලවයි.

ඊවා කයිලි යනු ග්‍රීක සමාජවාදී නායිකාවක් ලෙසට ප්‍රචලිත චරිතයක්. 

views

204 Views

Comments

arrow-up