ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 

මෙම ගිනි කන්ද ඉන්දුනීසියාවේ ජාවාහි උසම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකේ.

 

එය විදාරණය වී ඇති අතර ඒ හේතුවෙන් 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

 

views

207 Views

Comments

arrow-up