Earthshot ජයග්‍රහයකයින් අතරට ඕමානයත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

Earthshot ජයග්‍රහයකයින් අතරට ඕමානයත්

Earthshot ජයග්‍රහයකයින් අතරට ඕමානයත්

පෘථිවිය සුරැකීම සඳහා නව ව්‍යාපෘති නිර්මාණය කරන්නට ලබාදෙන බවත් Earthshot තරගයේ ජයග්‍රහයකයින් අතරට ඕමානය ද එක්වී තිබෙනවා.

කෙන්යාව,ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය මෙම වසරේ ත්‍යාග දිනා ගත් අනෙකුත් රටවල් වනවා.

මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ඇමරිකාවේ බොස්ටන් හිදීයි.

views

214 Views

Comments

arrow-up