චීනය පිලිපීනයේ සාගර අයිතියටත් හරස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

චීනය පිලිපීනයේ සාගර අයිතියටත් හරස් වෙයි

චීනය පිලිපීනයේ සාගර අයිතියටත් හරස් වෙයි

 

බටහිර පිලිපීන මුහුදේ ප්‍රධාන ප්‍රදේශවලට පිලිපීන ජාතිකයින්ගේ ප්‍රවේශය සීමා කිරීමේ උපක්‍රමයක කොටසක් ලෙස ධීවර බෝට්ටු ලෙස පෙනී සිටින චීන සමුද්‍ර ආරක්ෂක යාත්‍රා පලවාන් වෙත සමීප වෙමින් තිබෙන බව නාවික නීති විශේෂඥයෙකු පවස තිබේ.

 

 

පිලිපීන විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය නීති මහාචාර්ය ජේ බැටොන්ග්බකල් පැවසුවේ ඉරොක්වොයිස් ගල්පර සහ සබීනා මතස්‍ය කලාපයේ හි නැංගුරම් ලා ඇති චීන සමුද්‍ර ආරක්ෂක යාත්‍රාවන්ට, මාළු සඳහා යාත්‍රා කරන පිලිපීන නැව්, පිලිපීන හමුදා මුරපොලවල් වෙත කෙරෙන සැපයීම් මෙන්ම පලාවාන් තෙල් හා ගෑස් ගවේෂණය කිරීම ඉක්මනින් නතර කළ හැකි බවයි.

 

 

මෙම යාත්‍රා පිලිපීනය බටහිර පිලිපීන මුහුදෙන් කපා දැමීමේ චීන ක්‍රියාකාරකම්වල කොටසක් බව බැටොන්ග්බකල් පැවසීය.

views

170 Views

Comments

arrow-up