DEC
22
චීනයෙන් ඔමික්‍රෝන් උප ප්‍රභේදයක්

චීනයෙන් මේ දිනවල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී.එෆ් සෙවන් නැමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබෙනවා.
මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයෙන්ද වාර්තා වී ඇති බවයි විදෙස් පුවත් සඳහන් කර සිටින්නේ.
එමෙන්ම මෙම ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා යන ප්‍රාන්ත වලින්ද සොයාගෙන තිබෙනවා.
169 Views
Comments