ඉන්දියාව රටවල් 06කින් කොවිඩ් සහතික ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

ඉන්දියාව රටවල් 06කින් කොවිඩ් සහතික ඉල්ලයි

ඉන්දියාව රටවල් 06කින් කොවිඩ් සහතික ඉල්ලයි

කොවිඩ් ආසාධිතයන් ඉන්දියාවට පැමිණීම වැළැක්වීම සඳහා කොවිඩ් නීති නැවතත් බලගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබේ.

 

ඒ අනුව චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා තායිලන්තය යන රටවලින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයන් කොවිඩ් ආසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

 

මෙම නව නීතිය එළඹෙන ඉරිදා සිට ක්‍රියාත්මක වේ.

 

අදාල රටවලින් ඉන්දියාවට පැමිණෙන මගීන් එම රටින් පිටත්වීමට පෙර කොවිඩ් පරීක්ෂණ වාර්තා ඉන්දීය රජයේ වෙබ් අඩවියට යොමු කළ යුතු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

views

247 Views

Comments

arrow-up