ඇමරිකාවෙන් නව කොවිඩ් උපප්‍රභේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

ඇමරිකාවෙන් නව කොවිඩ් උපප්‍රභේදයක්

ඇමරිකාවෙන් නව කොවිඩ් උපප්‍රභේදයක්

XBB.1.5 නැමැති කොවිඩ් උපප්‍රභේදයක් ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

මෙම උපප්‍රභේදය දැනට අනාවරණය කරගෙන ඇති වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිනී මාරියා වැන් කර්කොව් පවසයි.

 

කෙසේ නමුත් මෙම උප ප්‍රභේදයේ ස්වභාවය සහ බරපතළකම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට තවමත් දත්ත ලැබී නොමැති බව වාර්තා වේ.

views

211 Views

Comments

arrow-up