JAN
17
එංගලන්තයේ හෙදියන් වර්ජනයක

එංගලන්ත හෙදියන් හෙට(18) සහ අනිද්දා(19) දින වර්ජනයකට සැරසෙනවා.
ඒ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමිනුයි.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය එංගලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.
165 Views

Comments