පාකිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 61 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

පාකිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 61 දක්වා ඉහළට

පාකිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 61 දක්වා ඉහළට

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යාඥාකට එක්ව සිටි පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම පිපිරීම සිදු කර තිබෙනවා.

views

201 Views

Comments

arrow-up