වොෂින්ටන්හි වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

වොෂින්ටන්හි වෙඩි තැබීමක්

වොෂින්ටන්හි වෙඩි තැබීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටන් නගරයේ වෙළඳසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

views

222 Views

Comments

arrow-up