JAN
18
වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි

වියට්නාම ජනපති න්ගුයෙන් ෂුවාන් ෆුක් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය විසින් එල්ල කරන ලද බරපතළ දූෂණ චෝදනා හමුවේයි.
ඔහු 2021 සිට බොහෝ දුරට එරට චාරිත්‍රානුකූල ජනපති ධුරය දැරූ අතර පක්ෂයේ දූෂණ මර්ධන ඒකකය විසින් ඉලක්ක කරන ලදී ඉහළම නිලධාරියා ද වනවා.
181 Views
Comments