ලොව ප්‍රකට ගීටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

ලොව ප්‍රකට ගීටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වෙයි

ලොව ප්‍රකට ගීටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට ගීටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඔහුගේ නිල වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිල නිවේදනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණි.

 

1963 වසරේදී ලන්ඩනයේදී ආරම්භ කළ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

 

එමෙන්ම ඔහු රෝලිං ස්ටෝන් සඟරාවේ ලොව ශ්‍රේෂ්ඨතම ගීටාර් වාදකයින් සිය දෙනා අතර පස්වන ස්ථානයේ පසු වුණි.  

views

222 Views

Comments

arrow-up