JAN
06
උතුරු කොරියාවේ පවුල් දේශපාලනය අලුත් වෙයි - නායතක්වය පියාගෙන් පසු දියණියට?

උතුරු කොරියානු නායකයා විසින් සිය දේශපාලන කටයුතු සඳහා දියණියව සම්බන්ධ කර ගැනීම ලොව බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා.
මේ වන විට අවස්ථා තුනකදී පමණ ඇයව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා එක් කරගෙන තිබුනා.
බොහෝ විචාරකයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ තමාගෙන් පසුව දේශපාලන බලය දියණියට ලබා දීමට දැන් සිටම එරට නායකයා කටයුතු කරමින් සිටින බවයි.
196 Views
Comments