DEC
30
අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක් ලබා දී තිබේ.
ඒ අනුව අවුන්සාන් සුකීගේ සිර දඬුවම් කාලය වසර 33ක් දක්වා දීර්ඝ වී ඇත.
මියන්මාරයේ හමුදා අධිකරණය මගින් ඇයට මෙලෙස තවත් වසර 7ක සිර දඬුවම් නියම කර තිබුණේ අමාත්‍යවරයෙකුට නියමිත පටිපාටිය අනුගමනය නොකරමින් හෙලිකොප්ටරයක් බද්දට ලබාදීම ඇතුළු චෝදනා 05කට අදාළවයි.
190 Views
Comments