DEC
23
ඉන්දීය හමුදා භට කණ්ඩායමක් අනතුරට. 16ක් මරුට

ඉන්දීය හමුදා භටයන් පිරිසක් ගමන් කරමින් තිබූ රථයක් ඊයේ (23) උදෑසන 8ට පමණ උතුරු සිකිම් ප්‍රදේශයේ දී දැඩි බෑවුමකින් පහළට පෙරළි යෑමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරෙන් ඉන්දීය හමුදා භටයන් 16 දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එසේ ම මෙම අනතුරෙන් තවත් හමුදා භටයන් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.
189 Views
Comments