21කට මරු කැඳවමින් තවත් පිරිසක් අතුරුදන් කරමින් සිදුවූ බිහිසුණු නායයෑම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

21කට මරු කැඳවමින් තවත් පිරිසක් අතුරුදන් කරමින් සිදුවූ බිහිසුණු නායයෑම

21කට මරු කැඳවමින් තවත් පිරිසක් අතුරුදන් කරමින් සිදුවූ බිහිසුණු නායයෑම

මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

 

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු  ද වන බව සඳහන් වේ.

 

අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක පමණ පිරිසක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබේ.

 

අනතුර සිදුවන විට එහි ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

views

207 Views

Comments

arrow-up