බඩේ අමාරුව කියා රෝහලට ආ යොවුන් වියේ දරුවාගේ කුසේ තිබුණු දේ දැක වෛද්‍යවරුනුත් මවිත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

බඩේ අමාරුව කියා රෝහලට ආ යොවුන් වියේ දරුවාගේ කුසේ තිබුණු දේ දැක වෛද්‍යවරුනුත් මවිත වෙයි

බඩේ අමාරුව කියා රෝහලට ආ යොවුන් වියේ දරුවාගේ කුසේ තිබුණු දේ දැක වෛද්‍යවරුනුත් මවිත වෙයි

තුර්කියේ 15 හැවිරිදි පිරිමි ළමයෙකු ඔක්කාරය හා බඩේ වේදනාවක් නිසා රෝහල් ගත කර ඇති අතර එක්ස් කිරණ පරීක්ෂණයකට භාජනය කිරීමේදී, පිරිමි ළමයාගේ බඩේ ගුලි වූ උපකරණයක් ඇති බව සොයා ගෙන ඇති බවයි  වාර්තා වන්නේ.

 

  වෛද්‍යවරුන් පවසා ඇත්තේ  පිරිමි දරුවාගේ බඩේ තිබූ කේබලය ඉවත් කිරීම ඉතා දුෂ්කර වූ අතර දිගු වේලාවක් ගත වුන බවයි. කේබලයේ එක් කෙළවරක් කුඩා අන්ත්‍රරය තුළට ගමන් කර ඇති එම කේබලය මීටරයක් පමණ දිග බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

 

දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින නමුත් කේබලය ඔහුගේ බඩට ගියේ කෙසේද යන්න පැහැදිලි නැත.

views

1123 Views

Comments

arrow-up