ලොව පුරා කොලරා එන්නත්වල අඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ලොව පුරා කොලරා එන්නත්වල අඩුවක්

ලොව පුරා කොලරා එන්නත්වල අඩුවක්

ලොව පුරා කොළරාව සඳහා ලබාදෙන එන්නත් වල අඩුවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ හේතුවෙන් කොළරාව සඳහා ලබාදෙන මාත්‍රා දෙක ලබා දීමද ඔක්තෝබර් මාසයේදී අත්හිටුවීමට සිදු වන බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඉන්දියාව විසින් කොළරා එන්නත් අපනයනය නවතා දැමීම මීට එක් හේතුවක් වනවා.

views

167 Views

Comments

arrow-up