DEC
11
චිලි දේශයේ ගුවන් ගමන් තහනමක්

චිලි දේශයේ ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ උතුර චිලීහි ඇන්ඩිස් කඳුකරයේ පිහිටි ලස්කාර් ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් පිටවූ අලු අඩි විසිදහසක් පමණ ඉහළ අහසට විහිදී ම හේතුවෙනුයි.
මේ අතර ලස්කාර් අවට කිලෝමීටර් 5ක ප්‍රදේශය අවදානම් බැවින් එම ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
223 Views
Comments