ජපානය ආරක්ෂක වියදම් දෙගුණයකින් වැඩි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ජපානය ආරක්ෂක වියදම් දෙගුණයකින් වැඩි කරයි

ජපානය ආරක්ෂක වියදම් දෙගුණයකින් වැඩි කරයි

ජපානය සිය ආරක්ෂක වියදම් දෙගුණයකින් වැඩිකරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ චීනය සහ උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනවලට මුහුණ දීමේ අරමුණෙනුයි.

ඒ අනුව ආරක්ෂක වැඩසටහන් සඳහා යෙන් ට්‍රිලියන 43 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

views

191 Views

Comments

arrow-up