යුක්රේනයේ තවත් නගරයක් අදුරු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

යුක්රේනයේ තවත් නගරයක් අදුරු වෙයි

යුක්රේනයේ තවත් නගරයක් අදුරු වෙයි

රුසියාව විසින් එල්ල කල තවත් ගුවන් ප්‍රහාරයකින් යුක්රේනයේ කක්රිව් නගරයේ විදුලිය ඇනහිර තිබේ.

 

යුක්රේනයේ විදුලි බලාගාර ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇත.

 

ඊයේ දිනයේදී මිසයිල 76ක් එම නගරයේ බලාගාර 9ක් එල්ල කරගෙන රුසියා හමුදාව විසින් එල්ල කර ඇති බවට විදේශ මාධ්‍ය වාර්ථා කරයි.

views

222 Views

Comments

arrow-up