දේශපාලන අර්බුදය උග්‍ර අතට.
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

දේශපාලන අර්බුදය උග්‍ර අතට.

දේශපාලන අර්බුදය උග්‍ර අතට.

දින කීපයක් පුරා  පැවැත්වුණු විරෝධතා හේතුවෙන් පේරුහි අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වේ. 

 

පුද්ගලයින් 8 දෙනෙකු මිය යෑමට විරෝධතාකරුවන් හා හා ආරක්ෂක අංශ අතර ගැටුම් හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි

 

දෝෂාභියෝගයකින් පේරුේරු හිටපු ජනාධිපති සිය ධුරයෙන් පහ කිරීමෙන් පසුව මෙම විරෝධතා ආරම්භ වූ බව වාර්තා වේ.

 

පේරු කුස්කෝ නගරයේ සංචාරකයින් විශාල පිරිසක් කොටු වී ඇති බවට වාර්තා වන අතර එයට හේතුව විරෝධතා විරෝධතාකරුවන් විසින් ගුවන් තොටුපළ වසා  දැමීමයි.

views

187 Views

Comments

arrow-up