සාමසාධක හමුදාව පිළිබදව ඉන්දියාවෙන් ප්‍රාකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

සාමසාධක හමුදාව පිළිබදව ඉන්දියාවෙන් ප්‍රාකාශයක්

සාමසාධක හමුදාව පිළිබදව ඉන්දියාවෙන් ප්‍රාකාශයක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් පවසන අන්දමට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව වෙත අන් කවරදාටත් වඩා අභියෝගාත්මක කාලයක් උදාවී ඇත.

 

ත්‍රස්තවාදයෙන් හා සන්නද්ධ කණ්ඩායම් නිසා ගෝලීය සාමසාධක මෙහෙයුම් සඳහා එල්ලවන බලපෑම් ඉහළ යාම  ඊට හේතු වී ඇති බවයි එතුමා පවසා සිටින්නේ.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට සාමසාධක භටයින්ට එරෙහිව සිදුවන අපරාධද විශාල ලෙස ඉහල යමින් පවතී.

views

197 Views

Comments

arrow-up