ප්‍රංශයේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ප්‍රංශයේ වෙඩි තැබීමක්

ප්‍රංශයේ වෙඩි තැබීමක්

ප්‍රංශයේ පැරිස් නුවර දී තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ 70 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකි.

 

සැකකරු මේ වනවිට පැරිස් පොලිස් මූලස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

views

190 Views

Comments

arrow-up