අඟහරුවලටත් වඩා සීතල වන ඇමරිකාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

අඟහරුවලටත් වඩා සීතල වන ඇමරිකාව

අඟහරුවලටත් වඩා සීතල වන ඇමරිකාව

ඇමරිකා එක්සත් ජනපදයට බලපෑ ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් රටෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට ශීත කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

 

අධික හිම පතනය හේතුවෙන් වසරේ කාර්ය බහුලම සතිඅන්ත ක්‍රියාකාරකම් අවුල් කර දමා ඇති අතර රට තුළ සිදුකරන අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.

 

-70F නම් ශීත සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ඇමරිකාව අඟහරු ග්‍රහයාටත් වඩා සීතලෙන් ගල් ගැසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

209 Views

Comments

arrow-up