DEC
30
දකුණු කොරියාවේ විදුලි ගාස්තු ඉහළට

දකුණු කොරියාවේ විදුලි ගාස්තු ලබන වසරේ පළමු කාර්තුවේ සිට ඉහළ දමන බව වාර්තා වනවා.
ඒ අනුව වොන් 13කින් කිලෝවොට් පැයක කාලයක් සඳහා වන විදුලි ගාස්තුව ඉහල දැමීමට පියවර ගත් බවයි එරට බලශක්ති අමාත්‍ය ලී චැන්ග් යැන්ග් කියා සිටිය
ලෝක බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවණතා සැලකිල්ලට ගෙන දෙවන හා තුන්වන කාර්තුවේ ගාස්තු පිළිබඳව ද තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
194 Views
Comments