JAN
13
ප්‍රකට ගායන ශිල්පිනි මාරි ප්‍රෙස්ලි ජීවිතක්ෂයට

ලෝක පූජිත රොක් ගායන ශිල්පී එල්විස් පේස්ලගේ එකම දියණිය සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳ වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ(12) දින හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
මිය යන විට ඇය 54 හැවිරිදි වියේ පසුවිය.
ඇය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මෙම සතිය මුලදී ගෝල්ඩන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී වීම විශේෂත්වයක්.
242 Views
Comments