යුක්රේන හමුදාවට සන්නද්ධ රථ 700ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

යුක්රේන හමුදාවට සන්නද්ධ රථ 700ක්

යුක්රේන හමුදාවට සන්නද්ධ රථ 700ක්

ඇමරිකානු ජනපති හා ජර්මානු චාන්සලර් යුක්‍රේනයේ සහායට පාබල සටන් වාහන යැවීමට එකඟ වී ඇති බව වාර්තාවනවා.

මේ අනුව රුසියානුවන් පලවා හැරීම සඳහා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට බ්‍රැඩ්ලි වර්ගයේ පාබල සටන් වාහන සැපයීමටත් ජර්මනිය මාඩර් වර්ගයේ සටන් වාහන සැපයීමටත් අදහස් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

views

195 Views

Comments

arrow-up