JAN
06
ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ ෆ්ලොරීඩාහි මයාමි නගරයේ අවන්හලක වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අවන්හල තුළ රැප් ගායක ප්‍රෙන්ච් මොන්ටානා විසින් සංගීත වීඩියෝවක් රූගත කරන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
198 Views
Comments