දකුණු කොරියාව හා ඇමරිකාව න්‍යෂ්ටික යුධ අභ්‍යාසයකට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

දකුණු කොරියාව හා ඇමරිකාව න්‍යෂ්ටික යුධ අභ්‍යාසයකට සැරසේ

දකුණු කොරියාව හා ඇමරිකාව න්‍යෂ්ටික යුධ අභ්‍යාසයකට සැරසේ

දකුණු කොරියාව හා ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම මීට හේතුවයි.

ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

views

179 Views

Comments

arrow-up