රුසියාවෙන් අත්ලාන්තික් හා ඉන්දීය සාගර කලාපයට සන්නද්ධ නෞකා 2ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

රුසියාවෙන් අත්ලාන්තික් හා ඉන්දීය සාගර කලාපයට සන්නද්ධ නෞකා 2ක්

රුසියාවෙන් අත්ලාන්තික් හා ඉන්දීය සාගර කලාපයට සන්නද්ධ නෞකා 2ක්

රුසියාව විසින්  අත්ලාන්තිල් සහ ඉන්දියන් සාගර කලාප වලට සන්නද්ධ නෞකා දෙකක් යොදවා තිබෙනවා.

අධි තාක්ෂණික මිසයිල වලින් අදාල නෞකා දෙක සන්නද්ධ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ක්‍රියාව රුසියාවේ යුධමය බලය ප්‍රදර්ශනය කිරීමක් ලෙස යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

views

193 Views

Comments

arrow-up