ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට

ග්‍රේටා තුන්බර්ග් අත්අඩංගුවට

 

පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, බටහිරදිග ජර්මනියේ ගම්මානයක් අසල පැවැත්වූ විරෝධතාවක දී පොලිසියේ භාරයට ගෙන තිබේ.

 

ග්‍රේටා ඇතුළු අනෙකුත් ක්‍රියාකාරීන් විරෝධතාවයේ නිරතවූයේ, අත්හැර දමා ඇති ලුට්සෙරත් නම් ගම්මානය ගල් අඟුරු පතලක් පුළුල් කිරීම සඳහා විනාශකර දැමීමට එරෙහිව ය.

 

ඒ ගල් අඟුරු ආකර පුළුල් කිරීමේ අරමුණින් මුළු ගම්මානයක්ම කඩා ඉවත් කිරීමට බලධාරීන් ගත් තීන්දුවකට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදී ය.

views

179 Views

Comments

arrow-up