JAN
18
ඇමරිකානු රාජ්‍ය ලේකම් පෙබරවාරියේ චීනයට

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පෙබරවාරි මාසයේදී චීනයට පැමිණීමට නියමිතයි.
ඒ රටවල් දෙක අතර පවතින ගැටලු ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
ඒ අනුව පෙබරවාරි 5 සහ 6 යන දිනවල ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීන ජනපති හමුවීමට ද නියමිතයි.
237 Views
Comments