JAN
18
ලොව වයස්ගතම පුද්ගලයා ස්වර්ගස්ථ වෙයි

ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ ජාතික දුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය ස්වර්ගස්ථ වී තිබෙනවා.
මිය යනවිට වන විට කන්‍යා සොයුරිය 118 වැනි වියේ පසු වුණා.
ඇය ඇගේ සාත්තු නිවාසයේදී නින්දේදි මියගිය බවයි වාර්තා වන්නේ.
216 Views
Comments