FEB
18
ෆීජි රාජ්‍යයේ නියෝජ්‍ය අගමැතිගෙන් ඉන්දියාව පිළිබඳ අනාවැකියක්

ගෝලීය ආර්ථිකය හා දේශපාලනයේ දී ඉන්දියාවද එක් නායකයෙකු බව ෆීජි රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලෝක හින්දි සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමිනුයි.
මේ අනුව ඉන්දියාව යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල නායකයෙකු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ඉන්දියාව නිවැරදි දිශාවට ගමන් කරමින් ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
164 Views
Comments