සමන්තා පවර් ලෝක බැංකුවේ සභාපති තරඟයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

සමන්තා පවර් ලෝක බැංකුවේ සභාපති තරඟයට

සමන්තා පවර් ලෝක බැංකුවේ සභාපති තරඟයට

ලෝක බැංකුවේ සභාපති ධූරයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති බව වාර්තා වනවා.

ඒ අතරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපතිනි සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූඑස් ඒර්ඩ් ආයත‍නයේ වත්මන් ප්‍රධානි සමන්තා පවර්ගේ නමත් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොම්ජෝ, රොක් ෆෙලර් පදනමෙහි සභාපති රාජ් ෂා මෙන්ම ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු වන ගයිලි ස්මිත් ද මෙම ලැයිස්තුවේ ඇතුළත් බව වාර්තා වනවා.

 

views

178 Views

Comments

arrow-up