ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව පසුගිය ඉරිදා සෙල්සියස් අංශක
38.1 ලෙස පැවති උෂ්ණත්වය අධික හිම පතනයක් සමඟ ඊයේ(17) දින සෙල්සියස් අංශක 7.9 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ආජන්ටිනාවේ අඩුම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ
1910 වසරේ වන අතර එය සටහන් වී තිබුණේ සෙල්සියස් අංශක 4.2ක් ලෙසයි.

views

165 Views

Comments

arrow-up