ඔටාවා හි හිම උද්‍යානයක් හිම නොමැතිකමින් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ඔටාවා හි හිම උද්‍යානයක් හිම නොමැතිකමින් වසා දමයි

ඔටාවා හි  හිම උද්‍යානයක් හිම නොමැතිකමින් වසා දමයි

ලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් ප්‍රමාණවත් අයිස් පතනයක් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. 

 

ලොව විශාලතම ස්වභාවික හිම ක්‍රීඩා උද්‍යානයක් ලෙස සැලකෙන රයිඩු කැනල් ස්කේට්වේ උද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ ඔටාවා හි පිහිටා ඇති අතර සෑම වසරකම මිලියනකට අධික සංචාරකයන් පිරිසක් ඒ වෙත පැමිණේ.

 

සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා මෙම ප්‍රදේශය ජනතාවගෙන් පිරී යන අතර, මේ වන විට වසා දමා ඇති උද්‍යානය යළි විවෘත කරන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බවයි අනාවරණය වන්නේ.

views

186 Views

Comments

arrow-up