හිටපු අගමැතිවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

හිටපු අගමැතිවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා

හිටපු අගමැතිවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා

මැලේසියාව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මුහයිද්ඩීන් යාසීන්ට එරෙහිව එරට දූෂණ විරෝධී කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.

 

2020 - 21 කාලයේදී මාස 17 ක කාලයක් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ යාසීන් ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා තිබුණි.

views

221 Views

Comments

arrow-up