MAR
16
නවසීලන්තයේ භූ කම්පනයක්

අද උදෑසන නවසීලන්තයේ හදිසි භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Kermadec island හි ඇති වී තිබෙන මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 7.1 ක අගයකින් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් බව සඳහන් වේ.
තවද භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක්ද ප්‍රදේශවාසීන්ට නිකුත් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටී.
175 Views
Comments