උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව දිගු දුර බැලැස්ටික් මිසයිලයක් මීට පැය කිහිපයකට පෙර අත්හදා බලා තිබෙන බව වාර්තා වේ.
මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ, දකුණු කොරියානු සහ ජපාන නායකයින් අතර පැවැත්වීමට නියමිත සමුළුවට පෙර සහ දෙරට අතර යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම්ව සිටින පසුබිමක වේ.
මිසයිලය පැයට කිලෝමීටර් 1000 ක වේගයකින් ගමන් කර බටහිර මුහුදු සීමාවට පතිත වී තිබෙන අතර මෙය උතුරු කොරියාව සතියක් තුළ දියත් කළ 4 වන මිසයිලය වේ.
237 Views
Comments