MAR
23
ඇමරිකාවටත් අමාරුයි - මහ බැංකුවේ පොලී අනුපාතයත් ඉහළ දාලා

ඉහළ යන උද්ධමනය හමුවේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව ඇමරිකානු මහ බැංකුව සිය පොලී අනුපාත යළි ඉහළ නංවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටී.
ඒ අනුව එරට බැංකුව විසින් 4.75% ක්ව පැවති පොලී අනුපාතය 5% දක්වා 0.25% කින් ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
279 Views
Comments